තරු හුට පට

මහින්දගේ පොත් බෙදන නංගි කවුද දන්නවද? එයා තමයි මෙයා

මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උත්සව වලදී පොත් බෙදන නංගි කෙනෙකු සම්බන්ධයෙන් සමාජ ‍ජාල වෙබ් අඩවි වල ඡායාරූප හුවමාරු වෙමින් පවතිනවා.

ඇය අයේෂා මධුෂානී නම් නම් නිරූපණ ශිල්පිණියක බව මේ වට විට වාර්තා වෙනවා.

අය නිරූපණ ශිල්පිණියකට අමතරව නර්තන කණ්ඩායමක්ද පවත්වාගෙන යන බව දැනගන්නට ලැ‍බෙනවා.

කොහොම වුණත් අයේෂා මධුෂානි දැන් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ” මහින්දගේ පොත් අරං යන නංගී” ලෙසයි.

a5 a6 a1 a2 a3 a4 a7 a8 a9 a10 a11 a12 a13 a14 a15 a16  a18 a19 a20 a21

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!