පොඩි මිනිහා ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්.
මොකද බඩු මිල, බදු වගේම හැම දේම පැටවෙන්නේ පොඩි මිනිහගේ කරට.
පසුගිය දවසක ආණ්ඩුව අලුත්ම බද්ධකුත් හදුන්වා දුන්නා.
ඒ තමයි කාබන් බද්ධ..
දෙයියනේ කියලා ඉස්සෙල්ලාම මේ කාබන් බද්ධ ගෙවපු පුද්ගලයෙකු මුදල් ගෙවූ බවට සඳහන් කුවිතාන්සියක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ආර්.එම්.එස්. කුමාර කියන මේ පුද්ගලයාට කාබන් බද්ධ විදිහට රුපියල් දොළොස්දහස් තුන්සිය තිහක බද්දක් ඔහුට ගසා තිබුණා.
බුකිය පුරා පැතිරෙන එම කුවිතාන්සිය පහතින්…