Gossip

“කාදිනල් හිමි ජාතිභේද ඇති කරනවා” – රතන හිමියන් බැහැ දැකීමට ගිය කාදිනල් හිමි ගැන ඇමති මංගල සමරවීර කිව්ව කතාව

කාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ අද පෙරවරුවේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහනුවරට ගොස් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ ඔහු ඒ බව පවසා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!