යුද හමුදා මූලස්ථානයේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලඇණි 5 ක් මේ දිනවල කොළඹ නගරය ආශ්රිතව මෙහෙයුම්වල නිරත වනවා.
කොළඹ නගරයට ඇතුළුවන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට මෙම බලඇණි කටයුතු කරන බවයි වාර්තා වන්නේ.