Gossip News

ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා වාට්ටු වෙයි..

මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම මඩකළපුව ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර ඇත.

ඒ අනුව රෝගීන් 1200කට ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් එහි සලසා ඇති බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!