සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගේ දියණිය සුහානා ඛාන්ගේ 18 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.
මේ නිසා ඇයට බොහෝ අය සුබපැතුම් එක්කර තිබුණා.
මේ අතර ශාරුක් ඛාන් ද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ දියණියට සුබ පතා තිබෙන අයුරු හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා.
මේ එම සුබ පැතුමයි.
“සියලුම දියණියන් මෙන් ඔයාත් පියාසර කරන බව මම දැනගෙන හිටියා. ඉතින් ඔයා අවුරුදු 16 ඉඳලා කරපු දේවල් දැන් ඔයාට නීත්‍යානුකූල විදියට කරන්න පුළුවන්”
