Gossip

“ඔයා අවුරුදු 16 ඉඳලා කරපු දේවල් දැන් ඔයාට නීත්‍යානුකූල විදියට කරන්න පුළුවන්” – දියණියගේ 18වන උපන්දිනයට ශාරුක් සුබ පතපු හැටි

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් ගේ දියණිය සුහානා ඛාන්ගේ 18 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා.

මේ නිසා ඇයට බොහෝ අය සුබපැතුම් එක්කර තිබුණා.

මේ අතර ශාරුක් ඛාන් ද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ දියණියට සුබ පතා තිබෙන අයුරු හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා.

මේ එම සුබ පැතුමයි.

“සියලුම දියණියන් මෙන් ඔයාත් පියාසර කරන බව මම දැනගෙන හිටියා. ඉතින් ඔයා අවුරුදු 16 ඉඳලා කරපු දේවල් දැන් ඔයාට නීත්‍යානුකූල විදියට කරන්න පුළුවන්”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!