Gossip

ඔබේ ෆේස්බුක් ගිණුම ආරක්ෂිතයිද..? නැත්නම් Hack කරලද..? BFF කියලා කමෙන්ට් කරන්න කියන කතාවේ ඇත්ත මෙන්න

මේ දවස්වල මුහුණුපොතේ Facebook Accountවල ආරක්ෂාව ගැන කතාවෙනවා.
ඇමරිකානු ජනාධිපතිවරණයට ෆේස්බුක් ගිනුම් මිලියන 50 ක දත්ත පරිශීලනය කළ බවත් හෙළිවුණා.
මේ හැමදේම අස්සේ ෆේස්බුක් ගිනුම ආරක්ෂිත බලන්න කියලා කරන්න ඕන ක්‍රමයක් ගැන අන්තර්ජාලය පුරාම දකින්න ලැබුණා.
ඒ තමයි ෆේස්බුක් එකේ BFF කියලා කමෙන්ට් කරන්න කියලා.
එතකොට Animation එකක් ආවොත් ඔබේ ගිනුම ආරක්ෂිතයි.
එහෙම නොවුණොත් ඔබේ ගිනුම Hack කරන්න පුළුවන් කියලයි එහි කියවෙන්නේ.
මේ පුවත සම්පූර්ණයෙන්ම බොරුවක්.
මේ වගේම Congratulation කියලා Comment කළත් ලස්සන Animation එකක් එනවා ඔබ දැකලා ඇති.
BFF කියන්නේ Best Friend Forever කියන එක.
ඉතිං BFF කියලා කමෙන්ට් කළාම ලස්සන ඇනිමේෂන් එකක් ඔබේ වෝල් එකේ දිස්වෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!