Gossip

රටේ සහ පක්ෂයේ අනාගතය ඉතාම ඛේදනීය ස්ථානයකට පැමිණ ඇත – මම ඉල්ලා අස්වීමට තීරණය කළෙමි – Photos

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පෞද්ගලික ලේකම් වන සුදත් චන්ද්‍රෙස්කර මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
1985 සිට මේ දක්වා අග්‍රාමාත්‍යතුමන්ගේ සියලුම පෞද්ගලික වැඩකටයුතු සිදුකර තිබෙනවා.
මීට පෙර ද ඔහු අස්වීමට උත්සාහ කලත් ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා පවසා ඇත්තේ ‘‘සුදත් ඔබට යමක් නිර්මාණය කළ හැකියි, ඔබට වගකීමක් ඉටු කළ හැකියි. නායකයෙකු, දක්ෂයෙකු නිසා ඔබේ සේවය මට අවශ්‍යයි.” යනුවෙන්.

මේ පිළිබඳව විමසීම සඳහා වෙබ් ගොසිප් අපි එතුමාව සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නැහැ.

අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අස්වීමේ  ලිපිය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!