Gossip

එංගලන්ත පිල සිංහයන්ගේ භූමියට පා තැබූ හැටි මෙන්න – Photos

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
එම සංචාරයට සහභාගී වන එංගලන්ත ක්‍රීඩකයින් පිරිසක් අද උදෑසන ලංකාවට පැමිණියා.
ජෝෂ් බට්ලර්, මොයින් අලී, මාක් වුඩ්, ක්‍රිස් වෝක්ස් හා ලියම් ප්ලන්කට් මේ විදියට ලංකාවට පැමිණ තිබෙනවා.
තරඟාවලියට සහභාගී වෙන අනිත් එංගලන්ත ක්‍රීඩකයින් අද හවස 3.45 ට දිවයිනට පැමිණෙන්න නියමිතයි.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරඟ 5 ක්, T20 තරඟයක් සහ ටෙස්ට් තරඟ 3 ක් පැවැත්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!