ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් A ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත් වී තිබෙනවා.
පසුගිය දා ඇයට එම සහතිකය ඇගෙන් මෙරට ගීත ගායන ක්ෂේත්රයේ හැකියාවන් හා කුසලතාවයන් ප්‍රචලිත කිරීමට දැක්වු සහයෝගය වෙනුවෙන් හිමිවී තිබෙනවා.
