Gossip

උමාරියා දැන් A ශ්‍රේණියේ ගායිකාවක් – Photos

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් A ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත් වී තිබෙනවා.

පසුගිය දා ඇයට එම සහතිකය ඇගෙන් මෙරට ගීත ගායන ක්ෂේත්‍රයේ හැකියාවන් හා කුසලතාවයන් ප්‍රචලිත කිරීමට දැක්වු සහයෝගය වෙනුවෙන් හිමිවී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!