උපෙක්ෂා ස්වර්ණමාලී කියන්නේ ජනප්‍රිය නිළියක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරවරියක් ලෙස අපි කවුරුත් දන්නවානේ.
උපේක්ෂාගේ ජීවිතයේ විවිධ හැල හැප්පීම් ගණනාවකට පසු අලුත් ආදරයක පැටලී ඇති බව අපට ආරංචි වුණා.
අප ඒ පිළිබඳව ඇයගෙන් විමසා සිටියදී ඇය එකී ආරංචිය ප්‍රතික්ෂේප කළේ නැහැ.
ඒ වෙනුවට ඇය කියා සිටියේ ” අයියෝ ඔයගොල්ලෝ කොහොමද ඒක දැනගත්තේ අපි අදනේ ඒ සම්බන්ධය පටන් ගත්තේ”
එහෙම කියූ ඇය මගේ අලුත්ම ආදර සම්බන්ධය ගැන වැඩිදුර විස්තරයක් මේ මොහොතේ ප්‍රසිද්ධියේ කිව නොහැකි බව කියා සිටියා.
ඉතින් උපේක්ෂාගේ අලුත් ආදර සම්බන්ධතාවයට අපිත් සුබ පතන්න කැමතියි.