නටාෂා පෙරේරා කියන්නේ කාලයක් පුංචි තිරයේ හැඩකාරියක් විදියට කාගෙත් ආදරය දිනාගත් චරිතයක්. ”සුළඟක් වී මං යනවා” ගීතයෙන් රසික හදවත් තුලට පැමිණි ඇය, සිය උපන්දිනයට සැරසෙනවා. ඉතින් ඇය ඒ ගැන කියමින් ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එක්කර තිබුණා..
එම ඡායාරූප කිහිපය පහතින්…
