Gossip

උපන්දිනයට සැරසෙන නටාෂා – Photos

නටාෂා පෙරේරා කියන්නේ කාලයක් පුංචි තිරයේ හැඩකාරියක් විදියට කාගෙත් ආදරය දිනාගත් චරිතයක්.  ”සුළඟක් වී මං යනවා” ගීතයෙන් රසික හදවත් තුලට පැමිණි ඇය, සිය උපන්දිනයට සැරසෙනවා. ඉතින් ඇය ඒ ගැන කියමින් ඡායාරූප කිහිපයක් මුහුණු පොතට එක්කර තිබුණා..

එම ඡායාරූප කිහිපය පහතින්…

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!