Gossip

ඉපදෙද්දි අරන් එන පුරුදුද මේ..? මුෂ්ෆිකර් ආයෙමත් තිසරට නයා පෙන්නයි – Photos

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියේ ඊයේ පැවැත්වුණු බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයෙන් ජයගැනීමට බංග්ලාදේශය සමත්වුණා.
මෙම තරගයේදී මුෂ්ෆිකර් රහීම් විසින් තිසර පෙරේරාට පෙන්වූ නයි රංගනයක් ගැන සමාජමාධ්‍ය හරහා කතාබහක් ඇතිවී තිබෙනවා.
ප්‍රේක්ෂකයින් බොහෝ පිරිසක් පවසා තිබුණේ විරාත් කෝලිත් සමඟ දැන් ප්‍රශ්නයක් නැති බවත් මුෂ්ෆිකර් රහීම් සමඟ දැන් ප්‍රශ්නය පටන්ගත් බවත්ය.
මීට පෙර බංග්ලාදේශයේ පැවැත්වුණු තරගයකදීත් ධනුෂ්ක ගුණතිලකට මුෂ්ෆිකර් මෙලෙස රංගනයක් පෙන්වා තිබුණා.
කොහොම වුණත් එයටනම් ධනුෂ්ක ගුණතිලක විසින් එලෙසම පිළිතුරු ලබාදුන්නා.

ඊයේ තරගයේදී කතාබහක් ඇතිකළ එම ඡායාරූපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!