ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2ක ඉක්මවා ගොස් තිබේ.
මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 207,615ක්.
ඉන්දියාවෙන් මේ වන විට වාර්තා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,829ක්.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ පුද්ගලයින් 100,483ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත්, ඉන් ආසාදිතයින් 8,944දෙනෙකු ආසාද්‍ය තත්ත්වයේ පසුවන බවයි.
මෙම වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 101,303ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.
