Gossip News

ඉකුත් වසර පහේදී අන්‍යාගමික 88,000 ක් ඉස්ලාම් ආගමට බඳවාගෙන

පාස්කු ප‍්‍රහාරය සොයන කොමිසම හමුවේ ඥානසාර හිමියෝ පවසති

මෙරටදී අන්‍යාගමිකයන් 8000 ක් ද මැද පෙරදිග රැකියා සඳහා ගිය අයගෙන් තවත් අන්‍යාගමික 80,000 ක් ද ඉස්ලාම් ආගමට බඳවා ගෙන තිබෙන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

ඉකුත් වසර පහ තුළදී මෙලෙස ඉස්ලාම් ආගමට අන්‍යාගමික 88,000 ක් බඳවා ගෙන ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදී ඊයේ (15 දා) සාක්ෂි ලබා දෙමිනි.

එරික් ගාමිණී ජිනපි‍්‍රය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!