Gossip News

M.C.C ගිවිසුම මහ මැතිවරණයෙන් පසු

අගෝස්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (M.C.C) ගිවිසුම පිළිබඳ තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් පවසනවා.
මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී තානාපතිවරයා කියා සිටියේ ප්‍රදාන යෝජනාව සමාලෝචනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණයට එක්සත් ජනපදය ගරු කරන බවයි.
2018 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයෙන් පසුව ගිවිසුම ඇණ හිට ඇති බවත්, දැන් රජය සමඟ සංක්‍රාන්ති සමයක  සිටින බවත් එක්සත් ජනපදය එම පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් බලා සිටින බවත් ඇය පවසනවා.
තානාපතිවරයා කියා සිටියේ  ප්‍රවාහන හා ඉඩම් පරිපාලනය කෙරෙහි අවධානය යොමු කරන බවයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!