නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ස්ථාන සහ ඖෂධ සැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ හෙට (13) සිට ලබන බ්‍රහස්පතින්දා දින දක්වා එම ස්ථාන වසා තැබීමට තීරණය කර ඇති බවයි.
