Gossip News

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවලට විශේෂ දැනුම් දීමක්

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ස්ථාන සහ ඖෂධ සැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ හෙට (13) සිට ලබන බ්‍රහස්පතින්දා දින දක්වා එම ස්ථාන වසා තැබීමට තීරණය කර ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!