ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රජිත ඊයේ සිය උපන්දිනය සැමරුවා.
මොවුන් දෙදෙනාම කොදෙව් සංචාරය සඳහා පිටත්ව ගොස් ඇති අතර කොදෙව් දේශයේදී සිය උපන්දිනය සමරා තිබුණා.
මෙම සාදයට කණ්ඩායමේ අනෙකුත් ක්රීඩකයන්ද එක්වී සිටියා.
එහි ඡායාරූප පහතින්…