Gossip

රත්තරන් කොච්චර ගණන් ගියත් කැන්රිච් ෆිනෑන්ස් (Kanrich Finance) නිසා දැන් කලබල වෙන්න ඕනම නෑ

ඔයාගේ වෙඩින් එක ළඟයිද? හැබැයි රත්තරන් ගණන් ගියා නේද? ඒත් ඔයා ආසකරපු විදියටම ඔයාගේ විවාහය රනින් හැඩ කරගන්න බැරිවෙන්නේ නෑ, ඒකට කැන්රිච් ෆිනෑන්ස් (Kanrich Finance) ඔයාට උදව් කරයි.

රත්තරංවලින් ඉතිරි කරන්නත් , රත්තරං පළඳින්නත් කැමති අයට ඔන්න දැන් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. ඔයාගේ ආදායම කීයක් වුණත් රත්තරං ගන්න, කැන්රිච් ෆිනෑන්ස් එකෙන් ඔයාට උදව් කරනවා. ඒ වෙනුවෙන් කැන්රිච් ෆිනෑන්ස් (Kanrich Finance) එකට අවශ්‍ය වන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත විතරයි.

රන් සිහිනය කියන්නේ ජීවිතේ කවුරුත් ඉක්මනින්ම සැබෑ කරගන්න බලාගෙන ඉන්න සිහිනයක්. මේ රන් සිහිනය සැබෑ කරන එකම තැන තමයි කැන්රිච් ෆිනෑන්ස් (Kanrich Finance) කියලා කියන්නේ. නියම කැරට් 22 ස්වරණාභරණ ජීවිත කාලය පුරාම වගකීමක් සහිතව දැන් ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඔබ සිහින මවන රන් ආභරණ දැන් ඔබේම කරගන්න දෙපාරක් නොසිතා පියමනින්න කැන්රිච් ෆිනෑන්ස් (Kanrich Finance) වෙතට

ඒ වගේම රන් පවුම් සහ රන් බිස්කට් වලින් ඉතුරු කරන්නත් ඔයාට කැන්රිච් ෆිනෑන්ස් (Kanrich Finance) මග විවර කරලා දෙනවා. ඉතින් දෙපාරක් හිතන්නේ නැතිවම ඔයාගේ රන් සිහිනය සැබෑ කරගන්න කැන්රිච් ෆිනෑන්ස් (Kanrich Finance)එකත් එක්ක එකතු වෙන්න.

වැඩිදුර විස්තර සඳහා අමතන්න : 0711 200 400     

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!