නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.
සාගල රත්නායක මහතා තමන් දරන ධුරයෙන් පමණක් ඉවත් වීමටයි තීරණය කර තිබෙන්නේ.
ඔහු සිය නිළ ෆේස්බුක් ගිණුමේ ඒ බව සටහන් කර තිබුණේ මෙලෙසයි.