Gossip

අගමැති රනිල් වික්‍රමසිංහගේ තනතුර අවදානම් – ඉන්දික තොටවත්ත කළින්ම කිව්ව අනාවැකිය තිතටම හරියයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වත්මන් රජය දැඩි දේශපාලන අරබුධයකට මේ වන විට මුහුණ දී සිටිනවා.

එමෙන්ම මේ වන විට අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත් හැකි මන්ත්‍රීවරයෙකු අගමැති ධුරයට පත්කර නව ආණ්ඩුවක් පිහිටුවන ලෙසද යම් යම් දේශපාලන පක්ෂ ඉල්ලා සිටිනවා.

මේ නිසා බොහෝ දෙනා පසුවන්නේ මේ පිළිබඳ දැඩි අවධානයකින්.

කෙසේවෙතත් පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා විසින් මේ පිළිබඳව ඉඟි පළ කර තිබෙනවා.

ඔහු පසුගිය වසරේ අප්‍රේල් මසදී අනාවැකියක් පළ කරමින් කියා සිටියේ මීන ලග්න හිමි ප්‍රබල දේශපාලන නායකයින්ට තම තනතුරු රැක ගැනීමටත් තරමක අවධානමකට ලක්වන සහ බාධා ඇතිවන සහ දැඩි මානසික පීඩනයකට ලක්වන කාලසීමාවක් බවයි. එම දේශපාලන නායකයින්ට බරපතල ගැටලු , අරබුද සහ බාධක තත්වයන්ටත් මේ වසර මැද භාගය දක්වා මුහුණ දීමට සිදුවන බවත් ඔහු මෙහිදී කියා සිටියා.

ඒ අනුව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1949 වසරේ මාර්තු මස 24 වන දින මීන ලග්නයෙන් උපත ලබා ඇති බව ඉන්දික තොටවත්ත මහතා මීට පෙරද ප්‍රකාශ කර සිටියා.

ඔහු කියූ අනාවැකිය වීඩියෝව පහතින් බලන්න

ඉන්දික තොටවත්ත මහතාගේ දවසේ ලග්න පලාඵල ඔබේ ජයලොග් ජංගම දුරකථනයට එදිනෙදා ගෙන්වා ගන්න

ඔබ කළ යුත්තේ

ඔබගේ ලග්නයට අදාළ අංක පහත පරිදිවෙයි.

1 මේෂ
2 වෘෂභ
3 මිථුන
4 කටක
5 සිංහ
6 කන්‍යා
7 තුලා
8 වෘශ්චික
9 ධනු
10 මකර
11 කුම්භ
12 මීන

උදාහරණ –

ඔබගේ ලග්නය මේෂ නම් ඔබ කළ යුත්තේ ඔබගේ ඩයලොග් ජංගම දුරකථනයෙන් අංක 1 ටයිප් කර 7272 කෙටි පණිවිඩයක් යොමු කරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!