ඉන්දීය සිනමාවේ නම රැන්දූ ජනප්රි නිළියක් වන කාජල් අගර්වාල්ගේ විවාහය අද මුම්බායිහිදී පැවැත්වුණා.
ඇයගේ අත ගත්තේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් කිච්ලු විසින්.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ චාරිතානුකූලව මෙම දෙපළගේ විවාහය සිදුවූ බවයි.
එහි ඡායාරූප කිහිපයක්ද ඇයගේ මිතුරන් විසින් අන්තර්ජාලයට එක්කර තිබුණා.
එම ඡායාරූප පහතින්…
