Gossip

මිනිස් වෙස් ගන්නා නාග කන්‍යාව – Photos

මිනිස් වෙස් ගන්නා නාග කන්‍යාවියක්ගේ කතාව හෙවත් ‘නාගීන්’ පාදක කරගනිමින් පරිගණක ප්‍රයේග රැසකින්ද සමන්විත බොලිවුඩ් සිනමාව ත්‍රිත්වයකින් නිර්මානය වීමට නියමිත, එහි ප්‍රධාන චරිතය එසෙත් නැතිනමි නාග කන්‍යාවිගේ චරිතය හිමිවි ඇතිතේ සරාගී නිළි ශ්‍රද්ධා කපුර්ටය.

නාගින් සහ නාගීනා යන නම්වලින් මිනිස් වෙස් ගන්නා නාග කන්‍යාවියන්ගේ කතා සිනමාවට නැගි ඇත්තේ 1954 දීය 1954දී වෛජන්තිමාලා 1976 සහ 1990 දී රේඛා ද 1976 රිනා රෝසි ද 1986 සහ 1989 දි ශ්‍රී දේවි ද නාග කන්‍යාවිගේ චරිතයට පණ පෙවුහ. ඊට අමතරව නාගීන් යන්වෙන් ඉන්දීය රූපවාහිනි කතා මාලා රැසක් ද ඇත..

 

ලංකාදීප පුවත්පත.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!