Gossip

“මම ඉන්නේ උණවටුනේ.” – බස්නාහිරින් පිටවූ අය සොයා පොලිස් මෙහෙයුම් සිදුවෙද්දී තමන් බස්නාහිරින් එළියට ගිය බව ජනප්‍රිය නිළියක් ප්‍රසිද්ධියේම කියයි.. – Photos

බස්නාහිර පළාතට ඇදිරි නීතිය පැනවීමත් සමග බොහෝ පිරිසක් බස්නාහිර පළාතෙන් පිටතට ගොස් තිබුණා.
එවන් පිරිස් සොයා පොලිසිය මෙහෙයුමක්ද දියත් කර ඇති බව පොලිසිය පැවසුවා.
එවැනි පසුබිමක ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි පියසාද් තමන් මේ වනවිටත් උණවටුන වෙරළ තීරයේ විනෝද වෙමින් සිටින බව සිය මුහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
බස්නාහිර පළාතෙන් පිටව ගිය අයට නීතිය ක්‍රියාත්මක කරන බවට ආරක්ෂක අංශ පවසා ඇති මොහොතක ඇය මෙලෙස සිට සටහන තැබීමද විශේෂත්වයක්.
යම් අයෙකු නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බව ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවා.

ඇය තැබූ සටහන පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!