Gossip

“ඔබ නිතරම අම්මාගෙන් කිරි ඉල්ලන නිසා ඇය ඔබට දොස් නගන බවත් මා දන්නවා.. ඒ සෑම අවස්ථාවකදීම මම ඔබේ පැත්ත ගන්නවා.” – පුතුගේ උපන් දිනය වෙනුවෙන් රෝහිත රාජපක්ෂ තැබූ සටහන – Photos

අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ සහ ටට්යාන ලී ගේ කුළුදුල් පුත් නිර්වාන්ගේ පළමුවන උපන්දිනය අදට යෙදී තිබෙනවා.
නිර්වාන්ගේ උපන්දිනය වෙනුවෙන් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

ඒ මෙලෙසින්..

මගේ පුංති නිර්වාන්ට සුබ උපන්දිනයක් වේවා.. ඔබ අපගේ මුවට සිනහවක් එක් කිරීමට කුඩා උපක්‍රම භාවිත කරනවා. ඔබ නිතරම අම්මාගෙන් කිරි ඉල්ලන නිසා ඇය ඔබට දොස් නගන බවත් මා දන්නවා.. ඒ සෑම අවස්ථාවකදීම මම ඔබේ පැත්ත ගන්නවා. අප යාළුවන් මෙන් සිට මේ ලොව ජය ගනිමු.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!