කාටත් හොරෙන් ප්‍රේම සම්බන්ධයක් ගෙන ගිය බොලිවුඩයේ සුපිරි තරු දෙකක් පැපරාසීන්ගේ ඇහැට අහුවෙලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ වෙන කවුරුත් නෙවෙයි සිද්ධාර්ත මල්හෝත්‍රා සහ ප්‍රියංකාගේ ඥාති සහෝදරියක් වන පරිනීති චොප්රායි.
සිද්ධාර්ත මෑතකදී එක්වූ ප්රචාරක වැඩසටහනක දී පරිනීති ඔහුගේ පෙම්වතිය බවට පිලිගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
