හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව ඇමති මණ්ඩලයට ඇතුලත් වුණේ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ඇමති මණ්ඩලය පත්කිරීමේදී ඇමති ධුර 3 ක් හිමිවුණා.
කෙසේ වෙතත් ඉදිරියේදී සිදුවන ව්‍යවස්ථා සංශෝධනයකදි නියෝජ්‍ය අගමැති නමින් තනතුරක් ස්ථාපිත වන බවත් ඒ සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පත්කරන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
