අගමැතිවරයා වැඩ බාරගත් අවස්ථාවේ අග්‍රාමාත්‍ය ලේකම් වරයා බිම වැටුණු බවට පවසමින් ඡායාරූපයක්ද සමගින් සාවද්‍ය පුවතක් පැතිර යමින් තිබෙනවා.
මෙම අවස්ථාවේදී ඔහු සිටින්නේ බිම ඉඳගෙනය.
ආගමික කටයුතු සිදුකරන අවස්ථාවේදී ඔහු සිටින්නේ බිම හිදගෙන අතර ඔහු දිවුරුම්දීමේ ලිපිය ගැනීමට නැගිටින අවස්ථාවේදී මෙම ඡායාරූපය ලබාගෙන තිබෙනවා.
අදාල ඡායාරූපය සහ කිසිවෙක් නොදුටු ඇත්ත සිද්ධියේ වීඩියෝව පහතින්..