ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
එමෙන්ම අද සවස 02ට අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම පවත්වන බවටත් එහිදී මේ බව නිළ වශයෙන් ප්‍රකාශ කරන බවටත් ඔහු සඳහන් කළා.
“සාමාන්‍යයෙන් යක්ෂයාගේ දවස කියලා තමයි 10 වෙනිදා හඳුන්වලා තිබ්බේ. ඒ එදාට මිල සූත්‍රය එන හින්දා…. ඉතින් අපි ඒක අවමංගල සූත්‍රයක් බවට පත්කරනවා” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.