හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වී මේ ගැන තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.