Gossip

මහින්ද රාජපක්ෂ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවකින් පසුවයි ශෙහාන් සේමසිංහ මෙම අදහස මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!