Gossip

අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි

සිය රජය කෙරෙහි විශ්වාසය පළුදුවීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ, ඔහුගේ පක්ෂය වන කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සම්මේලනයට ඊයේ (25) එක්වෙමින්.

මෙම සම්මේලන භූමිය ආසන්නයේ විරෝධතාවක් ද පැවැත්වුණු අතර මේ නිසා එම ස්ථානයට කැරළි මර්දන පොලීසිය ද කැදවා තිබුණා.

රජයට අයත් ඉඩමක් තමන්ගේ බිරිඳ සම්බන්ධ ආයතනයකට විශාල වට්ටම් මුදලක් මත අලෙවි කිරීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!