ස්ලාටා ට්විස්(Zlata twists) යනු ලෝකයේ වඩාත්ම නම්‍යශීලි තරුණියක බව මේ වන විට කවුරුත් දන්නා කරුණක්.
ඒ වගේම සිරුර විශ්මය ජනක ඉරියව් වෙත ගෙන ඒමටද ඇය සමත්කම් දක්වන්නීයක්.
රුසියානු සම්භවයක් අති ස්ලාටාගේ සැබෑනම ජුලියා බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇයගේ නම්‍යගීලී ශරීරයේ ඡායාරූප පහතින් පළ වෙයි.


















