හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවුණා.
ඒ අතරින් ගොඩක් දෙනා කතාකළ මාතෘකාව තමයි යෝෂිත ගේ පෙම්වතිය ගැන.
යෝෂිත හා යසාරා අබේනායක අතර ද පෙම් සබඳතාවක් තිබූ බවට බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියත් ඒ සියලු කටකතා අසත්‍යයක් බවට පත් කරමින් යෝෂිතගේ මිතුරෙකු වන රගර් ක්‍රීඩක ෆසීල් මරීජා සමග යසාරා යුග දිවියට පිවිසුණා.
කොහොමුවනත් නැවතත් යෝෂිතට අලුත් පෙම්වතියක් සිටින බවට ඉඟි පළ කෙරෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ ආදරණීය දියණිය වන යොහානා රත්වත්තේ සමගයි.
මේ බව දැක්වෙන ඡායාරූප කිහිපයක්ද යෝෂිත විසින් සමාජජාල මාධ්‍යයන්වලටද යොමු කර තිබෙනවා.
මේ එම ඡායාරූපයි.
