Gossip

යෝෂිතගේ අලුත්ම පෙම් කතාවේ ඡායාරූප එළියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ ගැන කාලෙන් කාලෙට විවිධ කතා මතුවුණා.

ඒ අතරින් ගොඩක් දෙනා කතාකළ මාතෘකාව තමයි යෝෂිත ගේ පෙම්වතිය ගැන.

යෝෂිත හා යසාරා අබේනායක අතර ද පෙම් සබඳතාවක් තිබූ බවට බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියත් ඒ සියලු කටකතා අසත්‍යයක් බවට පත් කරමින් යෝෂිතගේ මිතුරෙකු වන රගර් ක්‍රීඩක ෆසීල් මරීජා සමග යසාරා යුග දිවියට පිවිසුණා.

කොහොමුවනත් නැවතත් යෝෂිතට අලුත් පෙම්වතියක් සිටින බවට ඉඟි පළ කෙරෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ ආදරණීය දියණිය වන යොහානා රත්වත්තේ සමගයි.

මේ බව දැක්වෙන ඡායාරූප කිහිපයක්ද යෝෂිත විසින් සමාජජාල මාධ්‍යයන්වලටද යොමු කර තිබෙනවා.

මේ එම ඡායාරූපයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!