හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂගේ වර්තමාන පෙම්වතිය බව කියන යොහානා රත්වත්තේ ඔහු සමග ලබාගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්වී තිබෙනවා.
යොහානා යනු මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේ දියණිය බව ආරංචි වෙනවා.
යෝෂිත හා යසාරා අතර සම්බන්ධය බිඳුණු පසු 2013 වසරේ සිට මේ දක්වා වසර තුනකට ආසන්න කාලයක් යොහානා හා යෝෂිත අතර සබඳතාවය ඇති බවට වර්තා වෙයි.
