යසාරා අබේනායක ගැන පහුගිය කාලේ හරි හරියට කතා පැතිරුනා. එහෙම උනේ යසාරා කලින් පෙම් සබදතාවයක් පවත්වාගෙන ගියේ හිටපු ජනාධිපතිවරයාගේ දෙවෙනි පුතා වෙන යෝෂිත රාජපක්ෂත් එක්ක කියලා ලොකු කතා බහක් ඇතිවුණා.
ඒ කොහොම වෙතත් අන්තිමට යසාරා කසාද බැන්දේ ශී්ර ලංකා රගර් කණ්ඩායමේ දක්ෂ රගර් කී්රඩකයෙක්ව. හැබැයි මේ කියන්න යන්නෙ ඒ ගැන නෙවෙයි, 2010 වසරෙදී යසාරාට ඉන්දියාවෙදි ෂාරුක් ඛාන්ව මුණ ගැහිලා තියෙනවා.
ඒ වෙලාවෙ යසාරා ෂාරුක් එක්ක ඡායාරූපයකුත් අරන්. ඉතිං ඒ ඡායාරූපය යසාරාට ළඟදි තමයි ආපහු හම්බවෙලා තියෙනේනෙ.
එම ඡායාරූපය පහතින් නරඹන්න