තරු හුට පට

අගමැතිතුමත් ගුටි කෑව මගෙන් – තෙවරප්පෙරුම පාසලකට ගිහින් දෙහි කපයි

cover

මේ දිනවල වැඩිදෙනා කතා බහ කරන චරිතයක් තමයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කියන්නේ.

ඒ වෙන මුකුත් නිසා නෙවෙයි  පසුගිය දා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම  හේතුවෙන් වීම විශේෂත්වයක්.

ඒ කතා එහෙම තියෙද්දී ඔන්න පසුගිය දා නියෝජ්‍ය ඇමතිතුම  අපූරු වැඩක් කරලා තියෙනවා.

ඒ තමයි ඔහු විසින් පාසලකට ඇතුළත් කර නොගත් දරුවෙකු අදාළ පාසලේ විදුහල්පතිතුමා සමඟ වාග් ප්‍රහාර එල්ල කරගනි‍මින් කෙසේ හෝ එම දරුවා පාසලට ඇතුළත් කිරීමයි.

එම වීඩියෝව බලන්න පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!