හොලිවුඩ්

ඇමසන් වනයේ විශාලම ඇනකොන්ඩා සොයාගනියි – සත්‍යය සිද්ධියකි (වීඩියෝ)

cover

ලෝකයේ ඉන්න විශාලම උරගයා කවුද කියලා  ඇහුවොත් මුලින්ම අපිට මතක් වෙන්නේ ඇනකොන්ඩාව.

ඔන්න ඇමසන් වනාන්තරයෙන් ලොව දිගම ඇනකොන්ඩාවෙකු අල්ලා ගන්නා දර්ශන මාධ්‍යෙව්දීයෙකු විසින් වීඩියෝගත කර තිබෙනවා.

මෙම ඇනකොන්ඩා අඩි 17ක් පමණ දිගින් යුක්ත බව වාර්තාවෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

1 2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!