
තාක්ෂණය කියන්නේ කාලෙන් කාලෙට වෙනස්වන අලුත්වන දෙයක්.
ඉතින් මේ අලුත්වන තාක්ෂණයත් එක්ක ඩුබායිවල උසම, කැරකෙන බිල්ඩිමක් හදන්න සූදානම් වෙලා තියෙනවා.
මේ බිල්ඩිම හදන්නේ අංශක 360 ක් කැරකෙන විදියට.
මෙය හැදුවට පස්සේ ලෝකේ උසම ගොඩනැගිල්ල වෙන්නෙත් ඩුබායි වල මේ හදන ගොඩනැගිල්ල තමයි.