ස්ටීවන් ෆින්ක් නමැති ඡායාරූප ශිල්පියා විසින් ලොව විශාලතම සුදු මෝරාගේ ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙක්සිකෝවේ ගැඹුරු මුහුදේදී ඔහුට මෙම සුදු මෝරා දැක ගැනීමට හැකිව තිබූ බවයි ඔහු පවසන්නේ.
එම ඡායාරූප සහ වීඩියෝව පහතින්.