ඕස්ට්‍රේලියාවේ මුහුදක දිය නාමින් සිටි තරුණියකගේ දකුණු අත මෝරෙකු සපාකමේ සිදුවීමක් වර්තවනවා.
නමුත් මේ සපා කාපු මෝරා ඇයගේ දිගටම අත සපා කා ගෙන තිබෙනවා.
කොහොම වුණත් ඇය විගස මුහුදෙන් ගොඩට පැමිණ තිබෙනවා.
පැය බාගෙකට වඩා කාලයක් ගිහින් තියෙනවා ඇයගේ අතින් මේ මෝරව අයින් කරන්න. පසුව මේ තරුණියව වහාම රෝහලට රැගෙන ගොස් තිබෙන අතර ඇයගේ දකුණු අතට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.


