WhatsApp හරහා Messages send කිරීමෙන් අනතුරුව එම Messages ඉබේ මැකීයන ලෙසින් පණිවුඩ යැවීමේ හැකියාවක් WhatsApp භාවිතා කරන්නනට ලබා දීමට WhatsApp සමාගම සූදානම් වෙනවා. මෙම පහසුකම තවමත් පරේෂණ මට්ටමේ පවතින අතර WhatsApp beta v2.19.275 සංස්කරණය භාවිතා කරන්නන් හට මේ පහසුකම ලබා දී තිබෙනවා. මෙහිදී මූලිකවම තත්පර 5කින් හෝ පැය කාලක් ඇතුළත අදාළ පණිවුඩ delete වන ලෙස සැකසීමට හැකියාව ඇති අතර මෙය group chat වලදී භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
