වස්සානේ හීනේ ගීතය පසුගිය කාලයේ කාගේත් කතාබහකට ලක් වූ ගීතයක් වුණා.
මේ වන විට එහි දමිළ භාෂාවෙන් කළ නිර්මාණයද පිටවී තිබෙනවා.
මෙහි සිංහල ගීතයේ සමන්තභද්ර හිමිගේ රැස් විහිදීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණා.
කෙසේවෙතත් සමන්තභද්ර හිමිගේ රැස් විහිදීම මෙම දමිල ගීතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.