පසුගිය දා උපේක්ෂා ස්වර්ණමාලීගේ විවාහ උත්සවය කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වුණාණේ.
එම විවාහ උත්සවයේදී නොයෙකුත් විශේෂ දේවල් රාශියක් සිදුවුණා.
මේ පෙන්වන්න යන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි.
ඒ මොකක්ද දන්වාද රංගන ශිල්පිණියක වන වොල්ගා සහ සුරාජ් මාපා නරත්නයක නැයැලුණා.
එම නර්තනය එතන හිටිය කාගේත් අවධානය දිනාගත්ත. මේ ගැන කියනවාට වඩා හොඳයි. හ් වීඩියෝව ඔයාලා බැලුවානම්.
