ප්‍රධාන මාර්ග වල ධාවනය වන පෞද්ගලික බස්රථ වලින් පෞද්ගලික බස්රථ විමර්ශන නිලධාරීන් අල්ලස් ලබා ගන්නා විඩියෝවක් වෙබ් ගොසිප් වෙත ලැබී තිබෙනවා. සාමාන්‍යෙයන් එක් පෞද්ගලික බස් රථයකින් දිනකට රුපියල් 100 – 200ක ප්‍රමාණයක් ලබා ගන්නා බව අප කළ විමර්ශනයකදී හෙළිවිය. මෙම වීඩියෝවේ පෙන්නුම් කරනුයේ කොල්ලුපිටියේදී පෞද්ගලික බස් රථවලින් අදාළ නිලධාරීන් විසින් පෞද්ගලික බස්රථ වලින් අල්ලස් ලබාගන්නා ආකාරයයි. මෙවන් සිදුවීම් මේ වන විට ලංකාවේ බහුතර මාර්ලවල සිදුවෙන බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.